languages languagesicone
site loader
site loader
Song image

හිරුගේ ලොවේදී

By - ක්ලැරන්ස් විජේවර්ධන

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමූ //

සැකයේ වෙළීලා උදයේ හවා රැකවල් නැගේ අප වටා ගොළුවී මුවා වී ඉමූ
හිරුගේ ලොවේදී …..

අදුරේ වෙළීලා රැය සීතලේ සිහිනේ උනාවූ ලොවේ මුමුණා සිනාසී ඉමූ
හිරුගේ ලොවේදී ….. //
Hiruge Lowedi Api Wenwemu Saduge Reye Lyrics – Clarence Wijewardena

More