languages languagesicone
site loader
site loader
Song image

හිදීවී කොතැනක හෝ

By - සුනිල් එදිරිසිංහ

Lyrics
හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් //
..
ගඟකට සයුරක් මුණගැසේවී රළකට වෙරළක් මග හිදීවී //
නියගට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවි දවසක සොයාන ඒවි

හිදීවි කොතැනක හෝ …..

අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟා වී නුඹ විඳි කඳුල නිවාවී
හිදීවි කොතැනක හෝ …..
Hidiwi (Hidivi) Kothanaka Ho Himikaraya Obath Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

මේ ඉර හඳ යට

එඩ්වඩ් ජයකොඩි

මලට බඹරෙකු සේ

ක්ලැරන්ස් විජේවර්ධන

පුංචි කාලේ

මිල්ටන් මල්ලවාරච්චි

කවිය ඔබ

දීපිකා ප්‍රියදර්ශනී

අපි හෙට ගැන

දයාන් විතාරණ

මදු මල ලෙස

මිල්ටන් මල්ලවාරච්චි

ළඳු ඕවිටි

එඩ්වඩ් ජයකොඩි

චන්ද්‍ර මඬල

සුනිල් එදිරිසිංහ