
හිච්චි නගේ
By - සනත් නන්දසිරි
Lyrics
හිච්චි නගේ! හිච්චි නගේ!
හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
ලපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ! හිච්චි නගේ!
…
කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ ගම් පියසේ මං හිටියේ විලංගුවේ //
රෑ යාමේ හමුවී මට දෙවොල් පොලේ ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ
හිච්චි නගේ බාලේ හිඳ …..
දුරස් වෙලා හිටියත් ඔබ කොලොම්පුරේ හද සුවඳයි රැඳුනේ ළඟ නිරන්තරේ //
හරස් වෙලා හැමදෙනාම කිමද නගේ ඔබෙයි මගෙයි ආදර ලොව පළුදු කළේ
හිච්චි නගේ බාලේ හිඳ …..
හිච්චි නගේ! හිච්චි නගේ! ///
Hichchi Nage – Sanath Nandasiri
Similar Tracks
ආයුබෝවන් පෙම්බරාණෙනි
දීපිකා ප්රියදර්ශනී
ඔබ කරනා විට ආලේ
6th Lane
ඇස් දෙක වාගේ හිටිය
එච්.ආර්. ජෝතිපාල
මහද පෙම් විලේ
සනත් නන්දසිරි
සරෝජා
දීපිකා ප්රියදර්ශනී
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
උපුල් නුවන්
මිල්ටන් මල්ලවාරච්චි
මේ වහින්නේ
දීපිකා ප්රියදර්ශනී
කව්දෝ කව්දෝ මා සෙව්වේ
ඉන්ද්රානි පෙරේරා
දුකේදී හැඬුමට සැපේදී
T. M. ජයරත්න
කොබෙයියනේ
දීපිකා ප්රියදර්ශනී