
හද විලේ
By - ක්ලැරන්ස් විජේවර්ධන
🎼🎼🎼🎼🎼🎼🎼
හද විලේ ඔබ පිපුනා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී //
හද විලේ ඔබ පිපුනා නිසසලේ පෙති සැලුනා
ආශා දෑසින් බලා සිනාසී ඒ සිත මා සිත වෙලා ගනිවී
දහසක් වන මල් පිපී සැලේවී ජීවන මං පෙත සරසාලා
හද විලේ ඔබ පිපුනා……
ආදර ගීතේ තනුව කියාදී ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැලුම් හෙලාවී මා යන මාවත සරසාලා
හද විලේ ඔබ පිපුනා…… //
Hada Wile Oba Pipuna Nisasale Pethi Saluna Lyrics – Clarence Wijewardena
Similar Tracks
චණ්ඩිකමට
T. M. ජයරත්න
මගේ ජීවිතේ
දයාන් විතාරණ
ඈත එපිට
ක්ලැරන්ස් විජේවර්ධන
අවපස අහසක
සුනිල් එදිරිසිංහ
මා පැතූ දේ කෝ
එච්.ආර්. ජෝතිපාල
චන්දන ඇල්ලෙන් නාලා
එච්.ආර්. ජෝතිපාල
බඹරු නොදුටු
සනත් නන්දසිරි
අකීකරුද ඔබේ සිතත්
එඩ්වඩ් ජයකොඩි
සිහිනෙන් ඔබ මට
මිල්ටන් මල්ලවාරච්චි
පෙම් සුවේ
Gypsies
හිරුගේ ලොවේදී
ක්ලැරන්ස් විජේවර්ධන
නිලම්ඹරේ
ප්රදීප් රංගන