
හදේ කොතැනක හෝ
By - සුනිල් එදිරිසිංහ
Lyrics
හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් //
…
සයුර ඉම ලත් සිතිජ රේඛාවේ මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා …….. අද තනිවෙනා මොහොතින්
හදේ කොතැනක හෝ හිදී ඔබ …..
උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුළද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන්
හදේ කොතැනක හෝ හිදී ඔබ …..
Hade Kothanaka Ho Hidi Oba Nida Nonida Lyrics – Sunil Edirisinghe
Similar Tracks
පෙම් සුවේ
Gypsies
මේ කදුළු බිංදුව
සුනිල් එදිරිසිංහ
සරෝජා
දීපිකා ප්‍රියදර්ශනී
හන්තානේ කදු
ඩබ්. ඩී. අමරදේව
පන්සල හංදියේ
අමරසිරි පීරිස්
චන්ද්‍ර මඬල
සුනිල් එදිරිසිංහ
මුව මුඛ්යා ලතා
එඩ්වඩ් ජයකොඩි
සඳ ගිලුණත්
ක්ලැරන්ස් විජේවර්ධන
ඔබ කරනා විට ආලේ
6th Lane
බිංදු බිංදු තාරකා
ගුණදාස කපුගේ