
හදවත මාගේ
By -
Lyrics
*හදවත මාගේ තටු සලා සනහස මෝරා පියඹලා ඔබෙ මදහස දැකුමට සිත්වෙලා නුපුරැදු ලෙස මා මත් කළා*
හදවත මාගේ තටු සලා සනහස මෝරා පියඹලා ඔබෙ මදහස දැකුමට සිත්වෙලා නුපුරැදු ලෙස මා මත් කළා
*හදවත මාගේ තටු සලා*
පෙරදින නොදුටුව ඔබෙ මුහුණේ හසරැලි මල් කුමටද පිපුණේ
*මගෙ සිත රන්දා හමු වුන හින්දා*
පෙමින් වෙලී පෙමින් වෙලී
*පෙමින් වෙලී පෙමින් වෙලී*
හදවත මාගේ තටු සලා …..
*හදවත මාගේ තටු සලා*
*චන්දන සිසිලස මට දැණුනා අන්ජන නෙත් සගලෙහි රැදුණා *
වරම කොහෙන්දෝ ඔබ කවුරැන්දෝ
*සමන්මලී සමන්මලී *
සමන්මලී සමන්මලී
හදවත මාගේ තටු සලා …..
*හදවත මාගේ තටු සලා*
Hadawatha Mage Thatu Sala Sanahasa Mora Piyabala Lyrics – H. R. Jothipala
Similar Tracks
මල් වරුසාවේ
කසුන් කල්හාර
මිනිසා සඳට ගියාලූ
එඩ්වඩ් ජයකොඩි
සඳ එනකොට
අමරසිරි පීරිස්
මේ තනි යහනේ
දීපිකා ප්රියදර්ශනී
ආදර මල් වල
කසුන් කල්හාර
කැන්දන් යන්නම්
මිල්ටන් මල්ලවාරච්චි
අත්වැල ගිලිහී
අමරසිරි පීරිස්
ශිල්ප සොදින්
සුනිල් එදිරිසිංහ
එදා මෙදාතුර
සනත් නන්දසිරි
සැන්දෑ වළාවන්
ක්ලැරන්ස් විජේවර්ධන