languages languagesicone
site loader
site loader
Song image

සෙවනැළි වාගේ

By - ක්ලැරන්ස් විජේවර්ධන


සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ලංවී උන්නා විකසිත වූ මා ඒ කාලේ

සිතන්න ඔබ ගැන මොහොතක් මදී විය ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය //
තනිවීලා ඔබ හා ඉඳගෙන කතාකරන්නට දවසක් නැති විය

සෙවණැලි වාගේ ඔබේ මගේ ….

අද සිතෙනා දේ නොබියව ලියැවෙයි ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනිවීලා ඔබ හා ඉඳගෙන කතාකරන්නට දවසක් නැති විය

සෙවණැලි වාගේ ඔබේ මගේ ….
Sewanali Wage Obe Mage Api Denna Lyrics – Clarence Wijewardena

More

Similar Tracks

පාවී ඇදී එන්න

මිල්ටන් මල්ලවාරච්චි

සදක් බැස ගියා

ක්ලැරන්ස් විජේවර්ධන

අන්න බලන්

දීපිකා ප්‍රියදර්ශනී

පියාපත් සලා

මිල්ටන් මල්ලවාරච්චි

අතරමං වූ

දීපිකා ප්‍රියදර්ශනී

කන්ද උඩින්

ආත්මා ලියනගේ

මිනිසා

අමරසිරි පීරිස්

මලට රේණු සේ

නන්දා මාලනී

හා හා හොරේ

ඉන්ද්‍රානි පෙරේරා

ආදර මල් පවනේ

එච්.ආර්. ජෝතිපාල