
සීත රෑ වසන්තේ
By - සනත් නන්දසිරි
Lyrics
සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ *ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ* //
නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේදෝ
…
නීල සාගරේ *පාර පෙන්වනා* තාරකාව වී *රෑක පායමී* රෑක පායමී
සීත රෑ වසන්තේ…..
ජීවිතේ අපේ *වේදනා නිවී*
මේ භවේ පුරා *වාසනා ගෙනේ* වාසනා ගෙනේ
සීත රෑ වසන්තේ…..
Sitha Seetha Ra Ree Wasanthe – Sanath Nandasiri and Malkanthi Nandasiri
Similar Tracks
ඇස් දෙක වාගේ හිටිය
එච්.ආර්. ජෝතිපාල
ගමේ කෝපි කඩේ
සනත් නන්දසිරි
වේදනා
ආත්මා ලියනගේ
සුදු හංසිනී
දීපිකා ප්‍රියදර්ශනී
දුව මා වගේ
ක්ලැරන්ස් විජේවර්ධන
කළු කෙල්ල මමයි
ඉන්ද්‍රානි පෙරේරා
මහද ඇදුනු රුව
දයාන් විතාරණ
මං ආදරෙයේ
දීපිකා ප්‍රියදර්ශනී
සුළගේ පාවී
මිල්ටන් මල්ලවාරච්චි
මතකය ඇසුරින් (අම්මා)
ඉන්ද්‍රානි පෙරේරා
ඈත එපිට
ක්ලැරන්ස් විජේවර්ධන