languages languagesicone
site loader
site loader
Song image

සීතල සඳ එළියේ

By - ගුණදාස කපුගේ

Lyrics
සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් //
..
සදාහරිත වන රේඛා මැද්දේ මළානිකව ගලනා සඳ එළියේ //
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ ….

සඳළුතලාවේ මුනින් තලා වී ඈත බලාගෙන කඳුලු සලන්නේ //

පරසතු මල් මකරන්ද සුවඳ මැද බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ ….
Sithala Seethala Sada Sanda Eliye Lyrics – Gunadasa Kapuge

More

Similar Tracks

ඩැෆොඩිල් මල

දයාන් විතාරණ

ආචාරියා රවටා

කසුන් කල්හාර

අන්න බලන්

දීපිකා ප්‍රියදර්ශනී

ලස්සන නම්

සනත් නන්දසිරි

දකින දසුනේ

එච්.ආර්. ජෝතිපාල

දුහුල් මීදුමේ

එච්.ආර්. ජෝතිපාල

දුවණි

ක්ලැරන්ස් විජේවර්ධන

මේ මල් යායේ

එඩ්වඩ් ජයකොඩි