languages languagesicone
site loader
site loader
Song image

සිහින ලොවක්

By - ක්ලැරන්ස් විජේවර්ධන


සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි //
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදරබර උණුසුම මතකයි
ඉර සඳු තරුකැට පායන මිහිපිට ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි
අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි//
Sihina Lowak Dutuwa Mathakai Lyrics – Clarence Wijewardena

More

Similar Tracks

පෙරදා මහ රෑ

නන්දා මාලනී

ලේනෝ

මිල්ටන් මල්ලවාරච්චි

මගේ පුංචි කුමාරි

මිල්ටන් මල්ලවාරච්චි

පුංචි කාලේ

මිල්ටන් මල්ලවාරච්චි

මේ මල් යායේ

එඩ්වඩ් ජයකොඩි

ආදරේ නෑ

සනත් නන්දසිරි

එදා රෑ

මිල්ටන් මල්ලවාරච්චි

ගං වතුර ගලා

එඩ්වඩ් ජයකොඩි

ආදරේ දිලිසේ

අමරසිරි පීරිස්