languages languagesicone
site loader
site loader
Song image

සයුරක් නොදුටු

By - සුනිල් එදිරිසිංහ

Lyrics
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු …

සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු …
Sayurak saurak Nodutu Gagulak – Sunil Edirisinghe

More

Similar Tracks

කළුගල් මෝලේ

එඩ්වඩ් ජයකොඩි

මා ඉතින් යන්න

සුනිල් එදිරිසිංහ

මගේ පැල්පතේ

ක්ලැරන්ස් විජේවර්ධන

කොබෙයියනේ

දීපිකා ප්‍රියදර්ශනී

කොපර කොපර

එඩ්වඩ් ජයකොඩි

මල් නලවන්නට

දීපිකා ප්‍රියදර්ශනී

සිහින ලොවේ

ආත්මා ලියනගේ

තනිවී සිටින්නයි මා

මිල්ටන් මල්ලවාරච්චි

සමාවෙන්න කියා

මිල්ටන් මල්ලවාරච්චි