languages languagesicone
site loader
site loader
Song image

සමාවෙන්න කියා

By - මිල්ටන් මල්ලවාරච්චි


සමාවෙන්න කියා ඉතින් නාඩන් ලදුණේ සමාකලේ කලේ
ඔබ හට මන් ලොවට හොරා හිරුමියගිය ඒ සැන්දැවේ
එරබදු මල් පිපෙන සමේ කිරි දරුවෙකු අතින් දරා දෙමාපියන්
නෑ සියයන් සමා කරන්නට ගියාද මුහුණ කලාදෝ කදුලක් මා ගැන සිහිවී
සමාවෙන්න කියා….
රහස් පැයක මා හමුවී සමා කරන් ගියත් මෙදා මෙලොව
සමා කරලන්නට උන් කෙනෙකුත් නැත පෙරදා
ඉතින් දැකුම් නැත මියගිය ප්‍රේමය අපගේ
සමාවෙන්න කියා….
Sama Wenna Kiya Ithin Nadan Ladune – Milton Mallawarachchi

More

Similar Tracks

මම නම් ආසයි

සනත් නන්දසිරි

හදේ පිපුන මල්

ප්‍රදීප් රංගන

දෑස රිදෙනවා

මිල්ටන් මල්ලවාරච්චි

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

සුලගක් වී

එඩ්වඩ් ජයකොඩි

මලට රේණු සේ

නන්දා මාලනී

නිල මහනෙල් අතින් ගත්

දීපිකා ප්‍රියදර්ශනී

දෑස නිළුපුල්

ගුණදාස කපුගේ

ඔබට මතක නෑ

මිල්ටන් මල්ලවාරච්චි