
සමාවෙන්න කියා
By - මිල්ටන් මල්ලවාරච්චි
—
සමාවෙන්න කියා ඉතින් නාඩන් ලදුණේ සමාකලේ කලේ
ඔබ හට මන් ලොවට හොරා හිරුමියගිය ඒ සැන්දැවේ
එරබදු මල් පිපෙන සමේ කිරි දරුවෙකු අතින් දරා දෙමාපියන්
නෑ සියයන් සමා කරන්නට ගියාද මුහුණ කලාදෝ කදුලක් මා ගැන සිහිවී
සමාවෙන්න කියා….
රහස් පැයක මා හමුවී සමා කරන් ගියත් මෙදා මෙලොව
සමා කරලන්නට උන් කෙනෙකුත් නැත පෙරදා
ඉතින් දැකුම් නැත මියගිය ප්‍රේමය අපගේ
සමාවෙන්න කියා….
Sama Wenna Kiya Ithin Nadan Ladune – Milton Mallawarachchi
Similar Tracks
මම නම් ආසයි
සනත් නන්දසිරි
ඇරඹුමම කඳුලක්
කසුන් කල්හාර
හදේ පිපුන මල්
ප්‍රදීප් රංගන
දෑස රිදෙනවා
මිල්ටන් මල්ලවාරච්චි
සිනා පොදක් වී
දීපිකා ප්‍රියදර්ශනී
සුලගක් වී
එඩ්වඩ් ජයකොඩි
මලට රේණු සේ
නන්දා මාලනී
නිල මහනෙල් අතින් ගත්
දීපිකා ප්‍රියදර්ශනී
දෑස නිළුපුල්
ගුණදාස කපුගේ
ඔබට මතක නෑ
මිල්ටන් මල්ලවාරච්චි