languages languagesicone
site loader
site loader
Song image

සතුරුකමට

By - මිල්ටන් මල්ලවාරච්චි


සතුරුකමට නොසිටිය මුත් කිසිදා ලොවම දිනන මග කීවද පහදා
නිහැඩියාව ඔබ ඉන්න එපා ඇය අමතන තුරු පේනා තෙක් මානේ
තරු මල් පොකිරිල්ලෙන් මා ඇසුවා මොනවද හෙට ඈ ලග මුමුණන්නේ
නිහැඩියාව ඔබ ඝනදුරක් වී අහසට නිසංසලේ
සතුරුකමට….
සඳ එලි කදු රැල්ලෙන් මා ඇසුවා මොනවද ඈ වෙත ගෙනයන තිළිනේ
නිහැඩියාව ඔබ තණ නිල්ලක් වී අහසට නිසංසලේ
සතුරුකමට….
Sathurukamata Nositiya Muth Kisida – Milton Mallawarachchi

More

Similar Tracks

නිල් නුවන්

එඩ්වඩ් ජයකොඩි

මා පැතූ දේ කෝ

එච්.ආර්. ජෝතිපාල

පෙරදා මහ රෑ

නන්දා මාලනී

බඹර ඇසින්

මිල්ටන් මල්ලවාරච්චි

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ

නිහඬ කල්පනා

එඩ්වඩ් ජයකොඩි

කව්රුද පාවී

මිල්ටන් මල්ලවාරච්චි

සිහින ලොවේ

ආත්මා ලියනගේ

වේදනා

ආත්මා ලියනගේ

හද විලේ

ක්ලැරන්ස් විජේවර්ධන