languages languagesicone
site loader
site loader
Song image

ශිල්ප සොදින්

By - සුනිල් එදිරිසිංහ

Lyrics
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ //
..
හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ කිරිකෝඩූ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . .
නාමල් සුවඳක් පෙරදා වාගේ අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ මගතොට නුඹ යනෙනා වාරේ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . .
Shilpa silpa Sodin – Sunil Edirisinghe

More

Similar Tracks

කීන දම් මිටක්

මිල්ටන් මල්ලවාරච්චි

ළඳු ඕවිටි

එඩ්වඩ් ජයකොඩි

රන් දුණුකේ මල සේ

ක්ලැරන්ස් විජේවර්ධන

නිම් තෙරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

සඳ එනකොට

අමරසිරි පීරිස්

අඩන්නේ ඇයි

එච්.ආර්. ජෝතිපාල

පුංචි සිනා කොයිදෝ

මිල්ටන් මල්ලවාරච්චි

සිහින ලොවේ

ආත්මා ලියනගේ

මා හා එදා

මිල්ටන් මල්ලවාරච්චි

අවපස අහසක

සුනිල් එදිරිසිංහ