languages languagesicone
site loader
site loader
Song image

වැරදීම කාගේ

By - මිල්ටන් මල්ලවාරච්චි


වැරදීම කාගේ දොසෙන් වුනාදෝ නොදැනේ අපේ ආදරේ
රහසේ බැදිලා කාලේ ගෙවුදා සිහිවේ ගමේ පාසලේ .. වැරදීම කාගේ
දහවල් පැයේදී හමුවී එදා නාමල් ගහේ පාමුලේ //
ඒ මල් තලාවේ දැන් මේ සිනාසේ දෝණි ඔබේ රූ සිරී .. වැරදීම කාගේ
ඒ බාල කාලේ දෑසේ මැවී දෑලේ අපේ දු පුතුන් //
දරු පෙම් නිදානේ සිරසේ තැබූ දා මායාවකි ආදරේ
වැරදීම කාගේ ….
Weradima Kage Dosen Unado – Milton Mallawarachchi

More

Similar Tracks