
ලෙන්චිනා මගේ
By - සුනිල් එදිරිසිංහ
Lyrics
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ //
පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ….
පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලි කුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ….
Lenchina Mage Nangiye Lyrics – Sunil Edirisinghe
Similar Tracks
ඩැෆොඩිල් මල
දයාන් විතාරණ
අපි හෙට ගැන
දයාන් විතාරණ
කෑ ගසා පවසාවී
දීපිකා ප්‍රියදර්ශනී
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
අඳුරේ මැදියමේ
කසුන් කල්හාර
පිලේ පහන
සුනිල් එදිරිසිංහ
මිහිරාවී
සනත් නන්දසිරි
මා දැන් මහලු වියේ
ඩබ්. ඩී. අමරදේව
ප්‍රේමය නම්
නන්දා මාලනී
හදේ කොතැනක හෝ
සුනිල් එදිරිසිංහ
ඇගේය ඔබ දැන්
දීපිකා ප්‍රියදර්ශනී