languages languagesicone
site loader
site loader
Song image

රෝස කුසුමක් පිපී

By - සුනිල් එදිරිසිංහ

Lyrics
රෝස කුසුමක් පිපි නොවිඳි සුවඳක් දැනේ නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපි

මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුළුවෙන් //
කියා රහසක් සැලෙන දෙතොලින් නොනැගේනා වදනින් නොහැගේනා අරුතින්

රෝස කුසුමක් පිපි…..

ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන් //
මගේ තනිකම හඬයි ඉකි බිඳ දෙපා මුල හැපෙමින්, වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපි…..
Rosa Kusumak Pipi – Sunil Edirisinghe, Lyrics by Kumaradasa Saputhanthri, Music by Rohana Weerasinghe

More