
රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්
By - දීපිකා ප්රියදර්ශනී
Lyrics
රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු උනේ හිමිසදුනේ රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්
…
පතා පැමිණි සුර පුරවර වෙළා ගැනුණි ඝණ කළුවර //
දෑස පුරා දුටු සිනා කවටකෙළි කදුළු කථාවක කෙළවර අසන් හිමියනේ කාට කියන්නද මේ දුක…ඔබ හැර…
රාත්රිය නිහඩව නිසලව ඉන්නම්
කලා සොළස පිරි පුරහද අතැර ගොසින් සිය පිය බද //
එදා දෙඩු මුදු වදන් අසන්නට බලාහිදී සිත පිළිසිද අසන් හිමියනේ කාට කියන්නද මේ දුක…ඔබ හැර…
රාත්රිය වී ….
Rathriya Wee Wi Nihadawa Nisalawa – Deepika Priyadarshini, Lyrics – Sunil R Gamage, Music – Rohana Weerasighe
Similar Tracks
කළුගල් මෝලේ
එඩ්වඩ් ජයකොඩි
රහසේ හඩනා
ක්ලැරන්ස් විජේවර්ධන
කැන්දන් යන්නම්
මිල්ටන් මල්ලවාරච්චි
සිනා පොදක් වී
දීපිකා ප්රියදර්ශනී
මදු මල ලෙස
මිල්ටන් මල්ලවාරච්චි
ආදරේ කියන්න
ඉන්ද්රානි පෙරේරා
නුඹේ සිතට
සුනිල් එදිරිසිංහ
ආදර සැමරුම්
සනත් නන්දසිරි
අමතක කරන්න එපා
Gypsies
කවිය ඔබ
දීපිකා ප්රියදර්ශනී
අහස නුඹ මෙතරම්
දීපිකා ප්රියදර්ශනී