languages languagesicone
site loader
site loader
Song image

යාළුවෝ

By -


යාළුවෝ අපි යාළුවො එක පොකුරේ මල් වාගේ
යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වාගේ
යාළුවො… අපි යාළුවො… සැමදා.. අපි.. එක.. වාගේ…
ගලේ කෙටූ ඉරි සේ.. මලේ රේණු විලසේ…
බිතු සිතුවම් රූ විලසේ… අපි ඉන්නේ එකට බැඳී…
යාළුවෝ අපි යාළුවො…..
ගංගාවෝ ගලන තුරා…. සඳ හිරු ලොව දිලෙන තුරා…
අතු අග මල් පිපෙනතුරා… මිතුරෝ වෙමු අපි දෙදෙනා…
යාළුවෝ අපි යාළුවො…… ///
Yaluwo Api Yaluvo Lyrics – Gypsies

More