
මේ ප්‍රේම කථා
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
මේ ප්‍රේම කථා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරි කම් හතර අතේ පාවෙනවා සුලඟ වගේ //
නැති බැරිකම ජය ගන්නට වෙර දරනා මිනිස්සුන්ට
නැති බැරිකම ජය ගන්නට වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු ජීවන ගඟ පැද යන්නට
මේ ප්‍රේම කථා …..
අවුල් තැවුල් පිරුන ලොවක අසරණවූ මිනිස්සුන්ට
අවුල් තැවුල් පිරුන ලොවක අසරණවූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු දෙපිය නගා ඇවිදින්නට
මේ ප්‍රේම කථා …..
Me Prema Katha Nawatha Mohothak – Edward Jayakody and Charitha Priyadarshani
Similar Tracks
නෙතු දැහැන් බිඳී
එඩ්වඩ් ජයකොඩි
දුවණි
ක්ලැරන්ස් විජේවර්ධන
සුලගක් වී
එඩ්වඩ් ජයකොඩි
චන්දන ඇල්ලෙන් නාලා
එච්.ආර්. ජෝතිපාල
ඔබට මතක නෑ
මිල්ටන් මල්ලවාරච්චි
එදා රෑ
මිල්ටන් මල්ලවාරච්චි
සඳ ගිලුණත්
ක්ලැරන්ස් විජේවර්ධන
නිහඬ කල්පනා
එඩ්වඩ් ජයකොඩි
අහස සේ ඔබ
නන්දා මාලනී
ආඩම්බරකාරී
ප්‍රදීප් රංගන
මේ මල් යායේ
එඩ්වඩ් ජයකොඩි