languages languagesicone
site loader
site loader
Song image

මේ කදුළු බිංදුව

By - සුනිල් එදිරිසිංහ

Lyrics
මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි, එය ඔබේමයි, එය ඔබේමයි //

ඇඳ වියන ලඟ අඩ සඳින් දිදුලන මළ තාරකාවක සිහිල කැටිවුන //
මේ… කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඞන්නට කිසිදා නොදැන සිටි මට මළ පොත කියාදී නොකියාම ගිය //
මේ… කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි … //

Me Kadulu Binduwa Mage Novei Eya Obemai Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ

රතු රෝස මල් යායේ

අමරසිරි පීරිස්

අපි හෙට ගැන

දයාන් විතාරණ

මිනිසා

අමරසිරි පීරිස්

මාරම්බරී

එඩ්වඩ් ජයකොඩි

අවපස අහසක

සුනිල් එදිරිසිංහ

වක්කඩ ලග

ඩබ්. ඩී. අමරදේව

කවුරුන්ද ඔබ මගේ

සුනිල් එදිරිසිංහ

ආදරේ නෑ

සනත් නන්දසිරි