
මුව මුඛ්යා ලතා
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics, Muwa Mukya Latha – Edward Jayakody
මුව මුඛ්යා ලතා පිපි රංසාගනන් , විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා
…
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ, ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ග.
රිස සගරිස නිප නිස රි…
නිප මගප ගමප ගරි නිනි සරි ස…
හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ , හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ
හා හා ගයම් සෞම්‍ය සංගීතේ, හා හා ගයම් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ, අද ඉහිරේද දෙතොලෙන් මගේ
මුව මුඛ්යා ලතා….
Similar Tracks
දුකේදී හැඬුමට සැපේදී
T. M. ජයරත්න
මට කදුළු එන්න කලින්
දීපිකා ප්‍රියදර්ශනී
කුමරියක පා
ඩබ්. ඩී. අමරදේව
අම්මා
6th Lane
මිනිසා
අමරසිරි පීරිස්
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
හිච්චි නගේ
සනත් නන්දසිරි
ගලන ගගකි ජීවිතේ
නන්දා මාලනී