languages languagesicone
site loader
site loader
Song image

මුව මද හාසේ

By - මිල්ටන් මල්ලවාරච්චි


මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ//
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ//
මුව මදහාසේ සීපද රාවේ ….

මූණේ හසරැළි මුකුළු දෑතේ දහඩිය පබුළු
ආදරයේ මල් කැකුළු අද රන් කෙත මැද පීදී ඇතිලූ

මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ

මුව මදහාසේ සීපද රාවේ ….

ආසිරි සුළඟට වැදිලා ආදර සුවඳක් දැනිලා
ජීවිතයම රසවත් වීලා සුභ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ ….
Muwa Mada Hase Seepada Rawe Nil Kethe – Milton Mallawarachchi

More

Similar Tracks

ගමේ කෝපි කඩේ

සනත් නන්දසිරි

ඔබට මතක නෑ

මිල්ටන් මල්ලවාරච්චි

ඈත එපිට

ක්ලැරන්ස් විජේවර්ධන

රජෙකු වුනත්

සුනිල් එදිරිසිංහ

කොපර කොපර

එඩ්වඩ් ජයකොඩි

ආදරේ නෑ

සනත් නන්දසිරි

සෙවනැළි වාගේ

ක්ලැරන්ස් විජේවර්ධන