
මීදුම් දුමාරයේ
By - කසුන් කල්හාර
Lyrics
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ , කොල පාට හැලුනු ඈත නිම්නයේ
නිශා…. නින්ද ඇහැරවා , මල්…. බිඟුන්ටත් හොරා , ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ , කොල පාට හැලුනු ඈත නිම්නයේ
වළාවකින් හැඩ දමා කූඩාරමක් එහි තනා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ , කොල පාට හැලුනු ඈත නිම්නයේ
මීදුම් දුමාරයේ …….
Similar Tracks
පුංචි දඟකාරි
එඩ්වඩ් ජයකොඩි
සඳ එක් දිනක්
ක්ලැරන්ස් විජේවර්ධන
මලට රේණු සේ
නන්දා මාලනී
ඉරට අකීකරු
ඉන්ද්රානි පෙරේරා
රන් සමනළියක්
දීපිකා ප්රියදර්ශනී
මල් පෙත්තක් සේ
6th Lane
බිදී ගිය සෙනෙහේ
ආත්මා ලියනගේ
මදු සාර සිනා ගලනා
දීපිකා ප්රියදර්ශනී