languages languagesicone
site loader
site loader
Song image

මීදුම් දුමාරයේ

By - කසුන් කල්හාර

Lyrics
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ , කොල පාට හැලුනු ඈත නිම්නයේ

නිශා…. නින්ද ඇහැරවා , මල්…. බිඟුන්ටත් හොරා , ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ , කොල පාට හැලුනු ඈත නිම්නයේ

වළාවකින් හැඩ දමා කූඩාරමක් එහි තනා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ , කොල පාට හැලුනු ඈත නිම්නයේ

මීදුම් දුමාරයේ …….

More