
මිනිසෙකු පිට නැගි
By -
Lyrics
මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී //
…
හෙට මම ගෙදරට සුර සැප දෙනවා අද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා
මිනිසෙකු පිට නැගි අසරුවෙකි ….
ඉරනම් විසදුම සතෙකුට දෙනවා තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා හීනෙන් නුඹ තව ගෙවල් හදනවා
මිනිසෙකු පිට නැගි අසරුවෙකි …. //
Miniseku Pita Nagi Asaruweki Lyrics – Sunil Edirisinghe
Similar Tracks
අපි රාග වයනවා
ක්ලැරන්ස් විජේවර්ධන
ආදර සැමරුම්
සනත් නන්දසිරි
හීන මත ඇදෙනා
ප්රදීප් රංගන
කෑ ගසා පවසාවී
දීපිකා ප්රියදර්ශනී
අහස නුඹ මෙතරම්
දීපිකා ප්රියදර්ශනී
මිනිසා සඳට ගියාලූ
එඩ්වඩ් ජයකොඩි
හදේ කොතැනක හෝ
සුනිල් එදිරිසිංහ
උපුල් නුවන්
මිල්ටන් මල්ලවාරච්චි
රන් දහඩිය
ඩබ්. ඩී. අමරදේව
ඉරට අකීකරු
ඉන්ද්රානි පෙරේරා