languages languagesicone
site loader
site loader
Song image

මා නිසා ඔබ

By - මිල්ටන් මල්ලවාරච්චි


මා නිසා ඔබ නොපිරූ පෙරුම්.. මා නිසා ඔබ නොපැතු පැතුම්
ඒ සිනහා මැද ඉටුවෙවී නම්..
ආයේ නාවත් කම් නෑ ඉතින්//

කෝ එදා ඔබ අත පැලැන්දු.. මුදුව කෝ කොයිදෝ…
නෑ මගේ සිත අන් කෙනෙක් ගැන.. කීවදෝ නැතිදෝ…

මා නිසා ඔබ ….

මාලිගාවක රජ කෙනෙක්වත්.. යනවාදෝ කැදවා…
වාසනාවන් ඒ සැදෑවට.. මා ඇවිත් යනවා…

මා නිසා ඔබ….
Ma Nisa Oba – Milton Mallawarachchi – mallavarachchi

More

Similar Tracks

හුදකලාවූ පෙම්වතාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

සදයි තරුයි

මිල්ටන් මල්ලවාරච්චි

සැන්දෑ වළාවන්

ක්ලැරන්ස් විජේවර්ධන

රෑ අදුරේ

ආත්මා ලියනගේ

මුළු ලොව මගෙන්

සනත් නන්දසිරි

මම නම් ආසයි

සනත් නන්දසිරි

නිහඬ කල්පනා

එඩ්වඩ් ජයකොඩි

දකින දසුනේ

එච්.ආර්. ජෝතිපාල

මම කදුළු බිංදුවක්

දීපිකා ප්‍රියදර්ශනී

එපා සදේ

එඩ්වඩ් ජයකොඩි

රන් සමනළයින්

ක්ලැරන්ස් විජේවර්ධන