languages languagesicone
site loader
site loader
Song image

මා ඉතින් යන්න

By - සුනිල් එදිරිසිංහ

Lyrics
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි //

නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින් යන්න යනවා…..

සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි
පිනි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා…..
Ma Ithin Yanna Yanawa Mata Yanna Awasarai Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

අහස නුඹ මෙතරම්

දීපිකා ප්‍රියදර්ශනී

සඳ එනකොට

අමරසිරි පීරිස්

දෑස නිළුපුල්

ගුණදාස කපුගේ

උපුල් නුවන්

මිල්ටන් මල්ලවාරච්චි

මලට බඹරෙකු සේ

ක්ලැරන්ස් විජේවර්ධන

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ

කින්නරාවියේ

අමරසිරි පීරිස්