
මාරම්බරී
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ.. උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී
…
හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී…
ආ… ආ… ආ…
හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා…
මාරම්බරී ….
ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි ප නි ස ග නි ස ග ප නි ස නි ප ග ස නි, ප නි රි ස ස ග, ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ…
මාරම්බරී ….
Marambari – Edward Jayakody, Lyrics – Karunadasa Saputhanthri, Music – Rohana Weerasingha
Similar Tracks
බොරළු ඇනෙන
දීපිකා ප්රියදර්ශනී
පෙරදා මහ රෑ
නන්දා මාලනී
කොළොම්තොට
ඩබ්. ඩී. අමරදේව
මට කදුළු එන්න කලින්
දීපිකා ප්රියදර්ශනී
මුළු ලොව මගෙන්
සනත් නන්දසිරි
පවුරු වළල්ලක් බැඳලා
ඉන්ද්රානි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන
ලස්සන නම්
සනත් නන්දසිරි
ඒ වගේ දිනක්
මිල්ටන් මල්ලවාරච්චි
සරෝජා
දීපිකා ප්රියදර්ශනී
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර