
මල් සිනා
By -
—
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා //
මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසංසලේ රෝස මල් වනේ //
මල් සිනා…..//
ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා සිනා සලා //
මල් සිනා…..//
Mal Sina Salanna Mal Sina Lyrics – Athma Liyanage
Similar Tracks
ඈ නීල නෙතු සලා
T. M. ජයරත්න
පියාපත් සලා
මිල්ටන් මල්ලවාරච්චි
අවපස අහසක
සුනිල් එදිරිසිංහ
මලින් පිරී ගිය
එච්.ආර්. ජෝතිපාල
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
මා නිසා ඔබ
මිල්ටන් මල්ලවාරච්චි
පුංචි දඟකාරි
එඩ්වඩ් ජයකොඩි
මං ආදරෙයේ
දීපිකා ප්රියදර්ශනී
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
මිහිරාවී
සනත් නන්දසිරි
මා හා එදා
මිල්ටන් මල්ලවාරච්චි