
මතු පෙම් පුරනා
By - Bachi Susan
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන ඉඟි සිත්තම් කරන ලෙසිනා..
නිසසල නිල් විලක මෘදු පියුමක් විලස හදවත් සුව දෙනා..
…
ලං ලං වේ..ද වෙන් වෙන් වේ..ද පෙම් සිත් පෑරිලා..
සංසාරේම අත්වේ..ද පෙම් සිත් වෑ..හිලා
අප සිත් දවන හද ගැස්මන් හැඟෙන දුර යන්නයි පැතුම් පෙමිනා..
ලද හිස් කමට දුක කැන්දන් පොවන වෙන කවුරුන් හඳුනනා..
නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා.. මෘදු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
සිත බිඳක් නිවන වදන් පතමිනා.. අපි උතුම් පෙමක පැතුම් පිබිඳිනා…
මතු පෙම් පුරන….
කඳු මුදුන් පිසින පවන් විලසිනා.. හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා..
තරු නෙතක් මවන දසුන් සුවදෙනා.. සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා..
මතු පෙම් පුරන….
හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා…//
Mathu Pem Purana Nethu Kalman Salana Lyrics – Bachi Susan & Indika Upamali – Drama – Upuli
Similar Tracks
රුවක් ඇදෙනවා
ගුණදාස කපුගේ
ප්‍රේමය නම්
නන්දා මාලනී
ලියතඹරා
ආත්මා ලියනගේ
ආදර මල් වල
කසුන් කල්හාර
කුළ ගෙදරට
ඩබ්. ඩී. අමරදේව
සිනා පොදක් වී
දීපිකා ප්‍රියදර්ශනී
අහසයි ඔබ මට
දීපිකා ප්‍රියදර්ශනී
නිල මහනෙල් අතින් ගත්
දීපිකා ප්‍රියදර්ශනී
කළු කෙල්ල මමයි
ඉන්ද්‍රානි පෙරේරා
මගේ පැල්පතේ
ක්ලැරන්ස් විජේවර්ධන
ගං වතුර ගලා
එඩ්වඩ් ජයකොඩි
ආවා පෙම්වතා
එච්.ආර්. ජෝතිපාල