
මගෙ කදුළින්
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
මගෙ කදුළින් නිමා වු මාවතේ මාවතේ, ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ, මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා
….
වාසනාවන් අහිමි පෙම්වතියේ නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වු වේදනාවෙන්, අහින්සක මා හෙලන සුසුම්, ඔබට පවනක් වේවා
මගෙ කදුළින් නිමා වු ….
පාළු කුටියේ මා පරාජිත වී, නිදා නොනිදා ඉදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා, ඔබේ සෙනෙහේ නිවුණු පහන්
නොනිමි පහනක් වීලා
මගෙ කදුළින් නිමා වු ….
Mage Kadulin Nima Vu- Edward Jayakody
Similar Tracks
චන්ද්ර මඬල
සුනිල් එදිරිසිංහ
දුරකථනයකින්
එච්.ආර්. ජෝතිපාල
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
ඈ නීල නෙතු සලා
T. M. ජයරත්න
පෙම් සුවේ
Gypsies
බිංදු බිංදු මල් වැස්සේ
එඩ්වඩ් ජයකොඩි
හිච්චි නගේ
සනත් නන්දසිරි
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
නුඹෙ සුවඳ පිරුණු
සනත් නන්දසිරි
මේ මල් යායේ
එඩ්වඩ් ජයකොඩි