
බිදී ගිය සෙනෙහේ
By - ආත්මා ලියනගේ
—
බිදි ගිය සෙනේහේ යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //
ඈ දිටී මේ ලොවේ සොදුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා //
බිදිගිය සෙනේහේ ….
පිපි කුසුමි ගත දරා හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ //
Bidi Giya Senehe Lyrics – Athma Liyanage
Similar Tracks
ඔබ පවසයි
6th Lane
ලේනෝ
මිල්ටන් මල්ලවාරච්චි
All I
6th Lane
පාවෙලා යන්න
කසුන් කල්හාර
ඈත එපිට
ක්ලැරන්ස් විජේවර්ධන
රන් දුණුකේ මල සේ
ක්ලැරන්ස් විජේවර්ධන
කවුළු පියන්පත්
කසුන් කල්හාර
මලට බඹරෙකු සේ
ක්ලැරන්ස් විජේවර්ධන
ආවා පෙම්වතා
එච්.ආර්. ජෝතිපාල
සදයි තරුයි
ක්ලැරන්ස් විජේවර්ධන
ගංගා යමුනා
මිල්ටන් මල්ලවාරච්චි