
පෙම් සුවේ
By - Gypsies
—
පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
මා ආදරේ ඔබ කී මුල් දිනේ ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ මිහිරියි අපේ ආදරේ
පෙම් ලොවේ සහනය මට දීලා….
වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
ඒ වාගෙමයි තාමත් සිතේ මා සැනසූ ඒ ආදරේ
මේ ආදරේ මේ පෙම් ලොවේ සනසයි අපේ ජීවිතේ
පෙම් ලොවේ සහනය මට දීලා….
Pem Lowe Sahanaya Mata Dila Lyrics – Gypsies
Similar Tracks
මල් මාලතී ලතා
එඩ්වඩ් ජයකොඩි
අදත් වැස්ස වහින සඳේ
T. M. ජයරත්න
මේ තනි යහනේ
දීපිකා ප්රියදර්ශනී
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
නුඹේ සිතට
සුනිල් එදිරිසිංහ
මම නම් ආසයි අහන්න නයනා
සනත් නන්දසිරි
අකීකරුද ඔබේ සිතත්
එඩ්වඩ් ජයකොඩි
ලුණු දෙහි
Gypsies
වියෝවූ පසුවයි
සුනිල් එදිරිසිංහ
මගේ අමල් බිසෝ
සුනිල් එදිරිසිංහ
ඔජායේ
Gypsies