languages languagesicone
site loader
site loader
Song image

පුංචි දඟකාරි

By - එඩ්වඩ් ජයකොඩි

Lyrics
පුංචි දඟකාරි ලපටි හැඩකාරී දෑස ගිණිදැල් වගේ දැවෙන්නේ මමයි දැවෙන්නේ මමයි //
කෝල නීල දෑස අගින් බලනා මියුලැසියේ තරහක් මවනා හිතුවක්කාරියේ //
ඔය දගකාරකම් ඔය හැඩකාරකම් මටදෝ නුඹේ ආදරේ
පුංචි දඟකාරි …..
වරල මොනර පිල සේ විහිදවනා සියුමැලියේ කිසිවක් නාහන හිතුවක්කාරියේ //
ඔය දගකාරකම් ඔය හැඩකාරකම් මටදෝ නුඹේ ආදරේ
පුංචි දඟකාරි …..
Punchi Dagakari dangakari – Edward Jayakody

More

Similar Tracks

මලට රේණු සේ

නන්දා මාලනී

සයුරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

ලියතඹරා

ආත්මා ලියනගේ

මේ ගුරු පාරේ

ඩබ්. ඩී. අමරදේව

ආචාරියා රවටා

කසුන් කල්හාර

මේ වහින්නේ

දීපිකා ප්‍රියදර්ශනී

මිනිසා සුවදයි

සුනිල් එදිරිසිංහ