languages languagesicone
site loader
site loader
Song image

පිලේ පහන

By - සුනිල් එදිරිසිංහ

Lyrics
පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ //
..
පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න

පිලේ පහන නිව්වා……..

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

පිලේ පහන නිව්වා……..
Pile Pahana Nivva Lyrics – Sunil Edirisinghe, Lyrics by Kumaradasa Saputhanthri, Music by Rohana Weerasinghe

More

Similar Tracks

ශිල්ප සොදින්

සුනිල් එදිරිසිංහ

බොරළු ඇනෙන

දීපිකා ප්‍රියදර්ශනී

රතු රෝස මල් යායේ

අමරසිරි පීරිස්

මලට රේණු සේ

නන්දා මාලනී

සඳ එනකොට

අමරසිරි පීරිස්

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

ඇගේය ඔබ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

ආරාධනා

ඩබ්. ඩී. අමරදේව

කින්නරාවියේ

අමරසිරි පීරිස්