languages languagesicone
site loader
site loader
Song image

පිපුණු මල් දෙකක්

By - මිල්ටන් මල්ලවාරච්චි


පිපුණු මල් දෙකක් අතරට වීලා පුංචි කැකුලියක් මල් පෙති විදහා
සිනාසෙන්න දගලන රන් මොහොතක සොබාදමත් දිලුනා //
සුරංගනා ගීතයෙන් නැලවිලා දේදුණු ඕවිල්ලක සැතපීලා //
සිහින සිය දහස් අතරින් අවදිව.. දූ නදී හිනැහෙනවා
පිපුණු මල් දෙකක්….
සිගිති දෙපා වැටි වැටි ඔසවාලා දැත් විදා මා උකුලට පැනලා //
තාත්ති සුරතල් බසින් දොඩ දොඩා
දු නදී හිනැහෙනවා ///
Pipunu Mal Dekak Atharata Wila – Milton Mallawarachchi

More

Similar Tracks

මායාවී

ප්‍රදීප් රංගන

කොහේ හෝ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

එක මොහොතක්

දීපිකා ප්‍රියදර්ශනී

හද විලේ

ක්ලැරන්ස් විජේවර්ධන

මේ තරම් වූ

මිල්ටන් මල්ලවාරච්චි

පුංචි කාලේ

මිල්ටන් මල්ලවාරච්චි

හීන් ඇදිරියේ

දීපිකා ප්‍රියදර්ශනී

රෑ අහසේ

ආත්මා ලියනගේ