languages languagesicone
site loader
site loader
Song image

පාවෙලා යන්න

By - කසුන් කල්හාර

Lyrics
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න, ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න, පෙර ඔබ එන්න //
..
පෙර ඔබ එන්න
ආදරේ ගලා හැලෙනා දිය රැල්ල ඔබ වෙන්න මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකය පමණයි පමණයි ඇත්තේ
මතකය පමණයි ඉතිරිවී ඇත්තේ
පාවෙලා යන්න ….. //
Pawela Yanna Mata Edak – Kasun Kalhara

More

Similar Tracks

කන්ද උඩින්

ආත්මා ලියනගේ

වේදනා

ආත්මා ලියනගේ

මගේ පුංචි කුමාරි

මිල්ටන් මල්ලවාරච්චි

අඩන්නේ ඇයි

එච්.ආර්. ජෝතිපාල

අවපස අහසක

සුනිල් එදිරිසිංහ

කිමද නාවේ

ක්ලැරන්ස් විජේවර්ධන

සිහිනෙන් ඔබ මට

මිල්ටන් මල්ලවාරච්චි