
පලංචියේ
By - සුනිල් එදිරිසිංහ
Lyrics
පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
..
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද
පලංචියේ…
දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ…
පලංචියේ…
Palanchiye Li Iruwe Lyrics – Sunil Edirisinghe
Similar Tracks
නුඹේ සිතට
සුනිල් එදිරිසිංහ
ලස්සනයි බලන්න
එච්.ආර්. ජෝතිපාල
නිම් තෙරක් නොදුටු
සුනිල් එදිරිසිංහ
සයිමා cut වෙලා
Gypsies
රජෙකු වුනත්
සුනිල් එදිරිසිංහ
වීදී කොනේ
මිල්ටන් මල්ලවාරච්චි
ආචාරියා රවටා
කසුන් කල්හාර
මගේ අමල් බිසෝ
සුනිල් එදිරිසිංහ
මහද වීණා
සනත් නන්දසිරි
සයුරක් නොදුටු
සුනිල් එදිරිසිංහ
මදු සාර සිනා ගලනා
දීපිකා ප්රියදර්ශනී