languages languagesicone
site loader
site loader
Song image

නුඹෙ සුවඳ පිරුණු

By - සනත් නන්දසිරි

Lyrics
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ //

මගෙ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේළියක් ලියු ඔයා //
සිහිවටනයක් ලෙසින් තවත් තියේ සමනල පියාපතක් ද ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු ….

සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බිංදුවක් ගලා ගියා //
සමු ගැන්ම වේදනාවකී ලොවේ මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු ….
Numbe Nube Suwada Pirunu – Prof. Sanath Nandasiri

More

Similar Tracks

සිහින ලොවක්

ක්ලැරන්ස් විජේවර්ධන

ආඩම්බරකාරී

ප්‍රදීප් රංගන

එපා එන්න කියලා

එච්.ආර්. ජෝතිපාල

සදයි තරුයි

මිල්ටන් මල්ලවාරච්චි

මල් නලවන්නට

දීපිකා ප්‍රියදර්ශනී

ගංගා යමුනා

මිල්ටන් මල්ලවාරච්චි

ගඟ තවම තරුණයි

එඩ්වඩ් ජයකොඩි

සදයි තරුයි

ක්ලැරන්ස් විජේවර්ධන

මලින් පිරී ගිය

එච්.ආර්. ජෝතිපාල