languages languagesicone
site loader
site loader
Song image

නිම් තෙරක් නොදුටු

By - සුනිල් එදිරිසිංහ

Lyrics
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී .. ජීවිතයේ
..
රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී .. සාගරයේ

සිල් බිඳී මුවන් කැලඹූ වනේ බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් තැවුල් සැඟව යාවී .. මාරුතයේ
නිම් තෙරක් නොදුටු මේ….
Nim Therak Nodutu Me Lokaye Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

සැන්දෑ කළුවර

සනත් නන්දසිරි

මගේ අමල් බිසෝ

සුනිල් එදිරිසිංහ

නංගියේ මොකද

දීපිකා ප්‍රියදර්ශනී

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

අන්න බලන්

දීපිකා ප්‍රියදර්ශනී

පුංචි සිනා කොයිදෝ

මිල්ටන් මල්ලවාරච්චි

හද සැලෙනා නා දල්ලයි

දීපිකා ප්‍රියදර්ශනී