languages languagesicone
site loader
site loader
Song image

දෑස රිදෙනවා

By - මිල්ටන් මල්ලවාරච්චි

දෑස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා

සුරතේ අත තියලා මට සහතික කරලා //
හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා

දෑස රිදෙනවා…

නිදි නැති රෑ යහනේ එකම රැයයි ගෙවුනේ //
අවුරුද්දක් වාගේ ඒ එක රැය ගෙවුනේ

දෑස රිදෙනවා…
– Dasa Ridenawa – Milton Mallawarachchi – Desa Ridenawa-

More