languages languagesicone
site loader
site loader
Song image

දෑස නිළුපුල්

By - ගුණදාස කපුගේ

Lyrics
දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ //

නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ //

ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ

දෑස නිලුපුල් තෙමා ….

පබළු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ //

තුෂර පිනි ලෙස මල් මතේ කඳුලු පොකුණේ රැදේ කඳුලු පොකුණේ රැදේ
දෑස නිලුපුල් තෙමා ….
Dasa Nilupul Thema Kadulu Muthuwel Lyrics – Gunadasa Kapuge

More

Similar Tracks

හද විලේ

ක්ලැරන්ස් විජේවර්ධන

රහසේ හඩනා

ක්ලැරන්ස් විජේවර්ධන

දුරකථනයකින්

එච්.ආර්. ජෝතිපාල

ඔබයි මමයි

මිල්ටන් මල්ලවාරච්චි

අඩන්නේ ඇයි

එච්.ආර්. ජෝතිපාල

පියාපත් සලා

මිල්ටන් මල්ලවාරච්චි

ගගුලේ බිදෙන හීන

දීපිකා ප්‍රියදර්ශනී