languages languagesicone
site loader
site loader
Song image

තරිදු නැගෙන යාමේ

By -


තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ කුමට එක් වුණාදෝ
කෙළෙස වෙන් වුනාදෝ සැගවී ගියාදෝ සෙනේ //
කොද මල් පිපී රෑ මට ලංවෙලා ගයනා වූ පෙම් ගායනා //
නෑසිලා ගියාවේ තනිව තනි වුණාවේ හමුවෙයිද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ….
මේ වේදනාවෝ ඔබටත් දැනී රතු වෙයිද ඔය නෙත් ඔබේ //
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආසේ හමුවෙන්න සසරේ යළි
තරිඳු නැගෙන යාමේ….
Tharindu Nagena Yame – Milton Mallawarachchi

More

Similar Tracks

මල් වරුසාවේ

කසුන් කල්හාර

හංගා ගල් ලෙණේ

එච්.ආර්. ජෝතිපාල

අහසයි ඔබ මට

දීපිකා ප්‍රියදර්ශනී

ආචාරියා රවටා

කසුන් කල්හාර

සදක් බැස ගියා

ක්ලැරන්ස් විජේවර්ධන

රන් සමනළියක්

දීපිකා ප්‍රියදර්ශනී

දෑස නිළුපුල්

ගුණදාස කපුගේ

මා පැතූ දේ කෝ

එච්.ආර්. ජෝතිපාල