
චන්ද්ර මඬල
By - සුනිල් එදිරිසිංහ
Lyrics
චන්ද්ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා //
පාළු පැලේ අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ //
චන්ද්ර මඬල …..
දුරුතු හඳේ සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ //
චන්ද්ර මඬල …..
Chandra Madala Badda Watin Modu Wela Lyrics – Sunil Edirisinghe
Similar Tracks
ඈ නීල නෙතු සලා
T. M. ජයරත්න
සඳ ඇවිත්
අමරසිරි පීරිස්
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
දරා දිරි වඩා
T. M. ජයරත්න
වියෝවූ පසුවයි
සුනිල් එදිරිසිංහ
ආදරේ සොයා
Gypsies
හිත නොහොඳ නෝක්කඩු
එඩ්වඩ් ජයකොඩි
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
ආරාධනා
ඩබ්. ඩී. අමරදේව