languages languagesicone
site loader
site loader
Song image

චන්ද්‍ර මඬල

By - සුනිල් එදිරිසිංහ

Lyrics
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා //

පාළු පැලේ අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ //
චන්ද්‍ර මඬල …..
දුරුතු හඳේ සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ //
චන්ද්‍ර මඬල …..
Chandra Madala Badda Watin Modu Wela Lyrics – Sunil Edirisinghe

More