
ගියා කියාලා මා දමා
By - එච්.ආර්. ජෝතිපාල
ගියා කියාලා මා දමා දුරස්වීලා සිත නෑ මාගේ බිඳුනේ ඔබ කෙරෙන් ///
දවසක මිනිසෙකු විලසින්නේ මිහිකත තුරුලේ සැනසෙන්නේ
හමුවන අය නැහැ හිමිවන්නේ හිමිවන අය නැහැ හමුවන්නේ
සිදුවන දේ කවුදෝ දන්නේ නොසිතුව විලසයි සිදුවන්නේ..
ගියා කියාලා මා දමා …… //
හැරගිය අය යළි හමුවන්නේ හමුවන අය අප හැර යන්නේ
කිසිවකු නැහැ මේ ගැන දන්නේ කාලය විසදුම් ගෙන එන්නේ
යළි හමුවනතුරු මා ඉන්නේ මා නැත කිසිවකු හඬවන්නේ..
ගියා කියාලා මා දමා …… ///
Giya Kiyala Ma Dama Duraswila Sitha Na Lyrics – H. R. Jothipala
Similar Tracks
බිදී ගිය සෙනෙහේ
ආත්මා ලියනගේ
ඈ නීල නෙතු සලා
T. M. ජයරත්න
මා නිසා ඔබ
මිල්ටන් මල්ලවාරච්චි
මාලි…සිහින කුමාරි
ආත්මා ලියනගේ
සිතල සරත් සමය
6th Lane
රෑ අදුරේ
ආත්මා ලියනගේ
බඹර ඇසින්
මිල්ටන් මල්ලවාරච්චි
නාමල් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
ලියතඹරා
ආත්මා ලියනගේ
කිමද නාවේ
ක්ලැරන්ස් විජේවර්ධන
සුළගේ පාවී
මිල්ටන් මල්ලවාරච්චි