
කීන දම් මිටක්
By - මිල්ටන් මල්ලවාරච්චි
—
කීන දම් මිටක් කඩං ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නගාටයි මේ ආ නංගෝ
පොඩි කාලේ වාගේ අපි ඔන්න ඔට්ටුයි කියාලා
හැංගිමුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ
පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංගි අල්ලන් යන්න ඒවි
මං බය නෑනේ අයියා මා ලග ඉන්නේ තුන්යම රෑ පානේ
කීන දම් මිටක්…
ඉරිගු යායෙන් කිරල ගාලෙන් කිරි වැදිලා කිරල ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සොහුරු පින් මහිමේ
කීන දම් මිටක්…
– Kina Dam Mitak – Milton Mallawarachchi – Neela Wickramasingha –
Similar Tracks
වේදනා
ආත්මා ලියනගේ
හද සැලෙනා නා දල්ලයි
දීපිකා ප්රියදර්ශනී
ඔරුවක පාවෙන
මිල්ටන් මල්ලවාරච්චි
ඈත එපිට
සනත් නන්දසිරි
අප හමුවුවත්
T. M. ජයරත්න
නාමල් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
කියඹු ලතා
මිල්ටන් මල්ලවාරච්චි
වැරදීම කාගේ
මිල්ටන් මල්ලවාරච්චි
හෙට අලුත් අලුයමක්
කසුන් කල්හාර
තනිවී සිටින්නයි මා
මිල්ටන් මල්ලවාරච්චි
සඳ එක් දිනක්
ක්ලැරන්ස් විජේවර්ධන