languages languagesicone
site loader
site loader
Song image

කව්රුද පාවී

By - මිල්ටන් මල්ලවාරච්චි

කවුරුද පාවී පාවී තුරුළු වුනා ආදර හැගුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා සිහිනෙන් මල් පිපුනා

මා නෙතේ සැතපිලා .. මා පතා නැවතිලා //
ලැගුම් සොයාලා ඉන්න සැනහී ආරාධනා

කවුරුද පාවී පාවී…

ආවෙමි සැරිසරා මා ඔබේ දිවිතුරා //
පැතුම් පතාලා ඉන්න සැමදා ආයාචනා

කවුරුද පාවී පාවී…
– Kauruda Pavi Pavee – Milton Mallawarachchi –

More