
කන්ද උඩින් එන
By -
—
කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා
වලාකුළේ සුදු සේලය රැළි ලා අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන කන්ද උඩින් එන ගෝමරියේ
…
කන්ද උඩින් සඳවත පායන්නේ සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිණි ගත් සිත එයිනි නිවෙන්නේ රන් තැටියෙන් කිරි දියර දියන්නේ
කන්ද උඩින් එන ගෝමරියේ
කඳු පාමුල මිටියාවත වැතිරී ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා මා කැඳවන් ඔබ වෙත අත වනලා
කන්ද උඩින් එන ගෝමරියේ ….
Kanda Udin Ena Gomariye Lyrics – W. D. Amaradewa
Similar Tracks
අප්පච්චී
කසුන් කල්හාර
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
මේ කදුළු බිංදුව
සුනිල් එදිරිසිංහ
යට ලීයෙන් නාරිලතා
එඩ්වඩ් ජයකොඩි
මලට රේණු සේ
නන්දා මාලනී
සිනා පොදක් වී
දීපිකා ප්රියදර්ශනී
කුළ ගෙදරට
ඩබ්. ඩී. අමරදේව
දෙගොඩ තලා ගඟ ගලා
T. M. ජයරත්න
සීගිරි බිතුසිතුවම් අතරේ
අමරසිරි පීරිස්
සෙවනැළි වාගේ
ක්ලැරන්ස් විජේවර්ධන
හිච්චි නගේ
සනත් නන්දසිරි
බිංදු බිංදු මල් වැස්සේ
එඩ්වඩ් ජයකොඩි