languages languagesicone
site loader
site loader
Song image

කදු අතරේ බැදී

By - ආත්මා ලියනගේ


කදු අතරේ බැදී මීදුම් පටල සේ පියබා යද්දී අපගේ ආලේ
තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ මිලාන වී යන අපගේ ආලේ //
හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ //
ඔබ අන්සතු වී මා අන්සතු වී නික්මී යමු අපි පෙම් මල් උයනේ
කදු අතරේ බැදී මීදුම් පටල සේ….//
Kandu Athare Badi Midum Patala Se Lyrics – Athma Liyanage

More

Similar Tracks

පලංචියේ

සුනිල් එදිරිසිංහ

ඩැෆොඩිල් මල

දයාන් විතාරණ

සන්තාප මාවතේ

සුනිල් එදිරිසිංහ

ඈත එපිට

ක්ලැරන්ස් විජේවර්ධන

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

මුව මද හාසේ

මිල්ටන් මල්ලවාරච්චි

රුවක් ඇදෙනවා

ගුණදාස කපුගේ

වීණා

මිල්ටන් මල්ලවාරච්චි