languages languagesicone
site loader
site loader
Song image

ඔබේ නිල් නුවන් තලාවේ

By - මිල්ටන් මල්ලවාරච්චි


ඔබේ නිල් නුවන් තලාවේ, සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ, අපේ මතක මැවිලා
ඔය දෑත මාගෙ දෑතේ, සතපා ගෙවූ අතීතේ….//
දෙදෙනා නොවේද දන්නේ, සිත දෑන් තමයි සිතන්නේ
ඔබෙ නිල් නුවන් තලාවේ…/
මුලදී වුනේ මුලාවයි, වැරදීම මා අතේමයි ..//
නොසැලී බලා එදාමෙන් , හිදිමී ඔබේම නාමෙන්…
ඔබෙ නිල් නුවන් තලාවේ…/
Obe Nil Nuwan Thalawe Sale Kadulu Midila lyrics – Milton Mallawarachchi

More